‘පිං පඩි ගන්නා අපේ ජනතා නියෝජිතයෝ අද කොටි හිතවාදී ප්‍රකාශකයෝ වේලා’-රන්ජා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ පින් පඩි ගසන. පිං වාහන ගන්න. පිං විශාම වැටුප් ගන්න මිනිස්සු ටිකයි.වෙන අය වගේ නොවෙයි පිං පඩි ගන්න මන්ත්‍රීවරුන් කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතළයි.”සමාජ සවි බල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍යට පැවැසීය.විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිවරිය කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම තවමත් නවත්තලා නැහැ. ඇයට විරුද්ධව කතානායකවරයා ඉක්මනින්ම සුදුසු පියවරක් ගනිවී කියලා බලාපොරොත්තු වෙනවා යැයිද රාමනායක මහතා කිවේය.

The post ‘පිං පඩි ගන්නා අපේ ජනතා නියෝජිතයෝ අද කොටි හිතවාදී ප්‍රකාශකයෝ වේලා’-රන්ජා appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico