පාහර කොටින්ගේ බලාපොරොත්තු සුනේ සුන්.. ඇමරිකානු “බයියා” ජනාධිපති වෙයි

ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් අමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි.
දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 276ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.තවත් ඡන්ද කොට්ඨාස 40ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.
රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජය හිමි කරගත්තේය.

The post පාහර කොටින්ගේ බලාපොරොත්තු සුනේ සුන්.. ඇමරිකානු “බයියා” ජනාධිපති වෙයි appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico