පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ප්‍රතිඵලය නිකුත් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. මුලතිව් මන්තායි නැගෙනහිර ප්‍රදේශීය සභාවේ ජයග්‍රහණය ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය හිමි කර ගෙන තිබේ.
ඒ අනුව,
ඉලංගෙයි තමිල් අරුසුකච්චි ඡන්ද 1836  (42.34%)
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1505 (34.71%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 503 (12.06%)
 ඊ.පී.ඩී.පී සංවිධානය ඡන්ද 192 (4.43%)

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ-122

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-46

ජනතා විමුක්ති පෙරමුණ-34

අඛිල ඉලංගේ තමිල් කොංග්‍රස්-29

——————————————————–

වලංගු ඡන්ද සංඛ්‍යාව -4287

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -49

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -4336

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -5184

The post පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ප්‍රතිඵලය නිකුත් වෙයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico