පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන්ට ජය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (10) අවසන් වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කොදෙව් පළමු ඉනිම-418/8
ශ්‍රී ලංකා පළමු ඉනිම-185
කොදෙව් දෙවැනි ඉනිම-223/7
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම-226

The post පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන්ට ජය. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico