පළමුවෙන්ම රිෂාඩ් බදුර්දීන් එල්ලා මරන්න – ආනන්ද සාගර හිමි පවසයි

මේ රටේ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට මරණ දණ්ඩනය දෙන්නේනම් එය කැබිනට් මණ්ඩලයේ සිට ආරම්බ කලයුතු බවත් ඇමති රිෂාර්ඩ් බදුර්දීන්ට එම දඬුවම ලබා දියයුතු බව තමාගේ පෞද්ගලික අදහස බව පාහියන්ගල ආනන්ද සාගර හිමි ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

The post පළමුවෙන්ම රිෂාඩ් බදුර්දීන් එල්ලා මරන්න – ආනන්ද සාගර හිමි පවසයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico