නාමල්ගේ පරීක්ෂණ අවසන් – නීතිපති උපදෙස් අනුව ඉදිරි පියවර #SriLanka #LKA

නාමල්ගේ පරීක්ෂණ අවසන් - නීතිපති උපදෙස් අනුව ඉදිරි පියවර

ඒ නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව අද (31) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදීය.

FCID නිළධාරීන් මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ එහි ඉදිරි කටයුතු සඳහා අදාල පරීක්ෂණය සම්බන්ධයෙන් සියලු වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇති බවයි.

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico