නව වසරට උදැල්ලකින් වැඩ අල්ලා අයෙක් මරා දමයි

වාකරේ කදිරවේලී ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ 30 හැවිරිදි කදිරවේලී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වාකරේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

The post නව වසරට උදැල්ලකින් වැඩ අල්ලා අයෙක් මරා දමයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico