නවසීලන්ත – ඉන්දියා දෙවන එක්දින තරඟය අදයි

නවසීලන්ත - ඉන්දියා දෙවන එක්දින තරඟය අදයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර, දෙවන එක්දින තරඟය අද (20) පැවැත් වේ.

ඒ, ඉන්දියාවේ දිල්ලි හිදිය.

තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කඩුලු 06කින් ජයගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම විසිනි.

Source From sports AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico