දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ.

ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

ඇති වී තිබෙන දේශපාලන වාතාවරණයත් සමග මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවීම පිණිස කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

The post දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ. appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico