දේශපාලනයේදී වැදගත් වන්නේ ජනතාවයි – ෆයිසර් මුස්තාෆා #SriLanka #LKA

දේශපාලනයේදී වැදගත් වන්නේ ජනතාවයි - ෆයිසර් මුස්තාෆා

මුදල් හා භාණ්ඩ බෙදීම නොව වැදගත් වන්නේ ජනතාව වෙනුවෙන් කාලය වෙන් කිරීම බව අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන්ම පිටකොටුව වෙළෙඳසල් හිමියන් ඇමතූ මුස්තාෆා මහතා අවධාරණය කළේ පදික වෙළඳුන්ට අවහිරතා ඇති නොකරන ලෙසයි. වෙළෙඳසල් මෙන්ම පදික වෙළඳුන් ද සිටිය යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කිසිවෙකුට හෝ අසාධාරණයක් කිරීමට තමන් එකඟ නොවන අතර වෙළෙඳසල් හිමියන්ගේ මෙන්ම පදික වෙළඳුන්ගේද ගරුත්වය ආරක්ෂා කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

 





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico