දෙපැත්තේම කුණු එළියට ආ ඇමති-ගායක කුණු වලියේ විස්තරය

පසුගිය වසර කිහිපයක සිට ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිෂ්පාදනයෙහිලා කතා බහට ලක්වෙන  ඉරාජ් වීරරත්න මහතා පිළිබඳව අමාත්‍ය නවීන් දිසානායක මහතා අද දින සිය ෆේස්බුක් පිටුවේ සටහනකක් තබා තිබේ.  එම වීඩියෝව සමාජයට නුසුදුසු බව පෙන්වාදෙමින් ඔහු පවසා ඇත්තේ ඉරාජ්ගේ එම ක්‍රියා පිළිබඳව තමන් ලැජ්ජාවන බවයි. 

The post දෙපැත්තේම කුණු එළියට ආ ඇමති-ගායක කුණු වලියේ විස්තරය appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico