දියතලාව ගුවන් හමුදා කඳවුරේ පිපුරුමක්

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.
පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

The post දියතලාව ගුවන් හමුදා කඳවුරේ පිපුරුමක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico