දෑත් දෙපා නොමැති රණවිරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ආබාධිත රණවිරුවන් පිරිසකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවය.
මෙම විරෝධතාකරුවන් විරෝධය පාමින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණීමට කටයුතු කර තිබුණි. එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මෙම පියවර ගත් බව වැඩි දුරටත් වාර්තා වේ.

The post දෑත් දෙපා නොමැති රණවිරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico