“දැම්මොත් ඉතිං දෙනවා බැටේ..”-හරින්

වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම වැලැක්වීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීම සඳහා සලකා බලමින් සිටින බව ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.මැලේසියාව ආදී රටවල ඇති නීති රීති පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බවත් මාසයක් තුළ අදාළ නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව එතුමන් ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් රජය මෑත දී අත්දැකීම් රාශියක් කර ඇති බවත් පසුගියදා මහනුවර ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති සමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත වෛරය පැතිරීම බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

The post “දැම්මොත් ඉතිං දෙනවා බැටේ..”-හරින් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico