දහතුන්දෙනාගෙන් මුලින්ම එල්ලන්නේ කවුද ? තීරණය ජනපති අතේ

මරණ දඬුවම ස්ථිර වී සිටින සිරකරුවන් දහතුන්දෙනාගෙන් පළමුව මරණ දඩුවමට ලක් කළ යුත්තේ කවුරුන්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.එහි ප්‍රකාශකයකු සදහන් කළේ ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදෙන ඕනෑම පුද්ගලයකු එම දඩුවමට ලක් කිරීමට දෙපාර්තමේන්තුව සූදානම් බවයි.

මරණ දඩුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 19 දෙනා අතරින් 6 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් ඉතිරි 13 දෙනා මෙම අවධානමට සෘජුව ලක්වී සිටිනවා. මේ අතරට විදේශිකයින් කිහිපදෙනකුද ඇතුලත්.

The post දහතුන්දෙනාගෙන් මුලින්ම එල්ලන්නේ කවුද ? තීරණය ජනපති අතේ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico