“දරුවන් 130ක් පමණ අතුරුදහන්… මාධ්‍ය කියන්නේ බොරු…” – මීතොටුමුල්ලේ ප්‍රදේශවාසීන් (VIDEO)

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා යටවූ නිවාසවල සිටි කුඩා දරුවන් 130ක් පමණ අතුරුදහන්ව ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසති. මාධ්‍යවල පලවන්නේ ඇත්ත ප‍්‍රමාණයන් නොවන බවද එක් කාන්තාවක් මාධ්‍ය වෙත හෙලි කලේ මෙසේය.

The post “දරුවන් 130ක් පමණ අතුරුදහන්… මාධ්‍ය කියන්නේ බොරු…” – මීතොටුමුල්ලේ ප්‍රදේශවාසීන් (VIDEO) appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico