දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්… වසර 12ක වාර්තාව අලුත් වෙයි….

සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ‍්‍රී ලංකාව ලකුණු 199ක දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.

සිය දෙවැනි ඉනිමේදී ලකුණු 490ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු පිල පන්දුවාර 86.5කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 290ක් පමණි.

ඒ අනුව තරගාවලි 2-0ක් ලෙස ශ‍්‍රී ලංකාව විසින් ජයගෙන තිබේ.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ශ‍්‍රී ලංකාව විසින් ටෙස්ට් තරගාවලියක් ජයගනු ලැබුවේ වසර 12කට පසුය.

තරගයේ ලකුණු පුවරුව මෙතනින්

The post දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්… වසර 12ක වාර්තාව අලුත් වෙයි…. appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico