“තොපිලට හෙන ගහනවා යකෝ…මේ කරනා අපරාදේට”- යාපනය සිතල වෙද්දී දඹුල්ල උණුසුම් වූ හැටි මෙන්න…(වීඩියෝ)

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝභන ලෙස හැසිරීමේ චෝදනාවට අදාලව තරුණයින් පිරිසක් සැකපිට ඊයේ (10) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post “තොපිලට හෙන ගහනවා යකෝ…මේ කරනා අපරාදේට”- යාපනය සිතල වෙද්දී දඹුල්ල උණුසුම් වූ හැටි මෙන්න…(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico