තෙල් පිරිපහදුව ගැන ‘කෙප්ප නලින්’ කියූ අමු බේගලය අතේ මාට්ටු වූ හැටි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම් සඳහා තම රටේ සමාගමක් ආයෝජනය කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඕමාන රජය සඳහන් කළා. පසුගියදා ආයෝජන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළේ හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩල ඉතිහාසයේ විශාලම ආයෝජනය බවයි.

The post තෙල් පිරිපහදුව ගැන ‘කෙප්ප නලින්’ කියූ අමු බේගලය අතේ මාට්ටු වූ හැටි (වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico