තීරණාත්මක මොහොතේ ගෝඨා ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශක මේ බව දැක්වෙයි.

The post තීරණාත්මක මොහොතේ ගෝඨා ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico