තීරණාත්මක මොහොතේදී පා.ම.නාමල්, ජනපති සිරිසේනගෙන් ඉල්ලීමක් කරයි..!

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බවයි.

The post තීරණාත්මක මොහොතේදී පා.ම.නාමල්, ජනපති සිරිසේනගෙන් ඉල්ලීමක් කරයි..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico