තවත් ෆේස් බුක් අපහාස බෑ….වයිබර් අද ඉදන් නිදහස්

වයිබර් (Viber) කෙටි පණිවුඩ ජාලය වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද (මාර්තු 13) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රටේ උද්ගතවූ කලහාකාරී වාතාවරණය පහව ගියත් මේ වනතෙක් සමජ ජලා වාරණය තව දුරටත් ඉවත් කිරීමට පැකිලෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් මෙතෙක් ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන් අපහාසයට ලක්වූ ලක් වෙමින් පවතින නිසා වෙන් යන මතය මේ වනවිට පැතිරයමින් පවතින කතිකාවකි.
කෙසේ වෙතත් සිදුවූ ජාතිවාදී අරගලය ජනපතිටත්, අගමැතිටත් දේව ආශීර්වාදයක් ලැබුවා සේ සමජජලා වරණය ක්‍රියාත්මක කරීමට හැකිවී තිබිණ.


The post තවත් ෆේස් බුක් අපහාස බෑ….වයිබර් අද ඉදන් නිදහස් appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico