තරුණියකට කල අසික්කිත වැඩක් නිසා කොළඹ කොටුව උණුසුම් වෙයි-(වීඩියෝ සහිතයි)

කොළඹ කොටුව බෝධිරාජ මාවත අසලදී පොලිස් මධ්‍යම කොට්ඨාශයේ වීදි නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අමුතුම රංගනයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.එහි දැක්වෙන්නේ කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරාගත් බවට තරුණයෙකුට කරන චෝදනාව සහ ඉන් අනතුරුව ඒ අවට සිටින පිරිස් හැසිරෙන ආකාරයයි.එම අවස්ථාව පහතින්…

https://streamable.com/ywbsp

The post තරුණියකට කල අසික්කිත වැඩක් නිසා කොළඹ කොටුව උණුසුම් වෙයි-(වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico