තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා ගෝඨාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා ගෝඨාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ අද (28) පෙත්සමක් ගොනු කර තිබේ.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වීය.

මෙම පෙත්සමෙන් පොලිස්පතිවරයා, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඇතුළු පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico