ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

ඩොලර් මිලියන 500ක වටිනා කමකින් යුත් Grand Hyatt Colombo හෝටලය විකුණා දැමීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කල බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මේ සඳහා ගැනුම්කරුවකු ජනවාරි මස වන විට සොයාගැනීමට හැකියාව ලැබෙනු ඇති බව සාකච්චාවක් ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

The post ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico