“ඥානසාර හිමි නිදහස් කිරීමට විරුද්ධව ජනාධිපතිට එරෙහිව නඩුවක් දානවා…” – එක්නැළිගොඩ කොටියාගේ අඹුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට තමන් තදින්ම විරුද්ධ බව සන්ධ්‍යා එක්නැලිගොඩ කොළඹදී අද (23) පැවසුවාය.
ජනාධිපතිවරයා යම් ලෙසකින් ඥානසාර හිමියන්ව නිදහස් කළහොත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන මත තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ නඩු පවරන බවද එක්නැලිගොඩ කීවාය.
මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මෙම අදහස් පළ කළාය.

The post “ඥානසාර හිමි නිදහස් කිරීමට විරුද්ධව ජනාධිපතිට එරෙහිව නඩුවක් දානවා…” – එක්නැළිගොඩ කොටියාගේ අඹුව appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico