ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදුන් බවට භික්ෂූන් වහන්සේලා වෙතින් චෝදනා එල්ලවූ, ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන දෙමටගොඩදී අත්අඩංගුවට පත් මොහොමඩ් ඉබ්‍රහිම් හෙවත් ඉබ්‍රහිම් හාජ්ජියාර් එකට 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු න්ත්‍රීධූර සඳහා ඉදිරිපත් වී ඇත.

මේ පිළිබඳව අප බොදුබල සේනා සංවිධානයෙන් විමසීමක් සිදු කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඥාණසාර හිමි සිරගත කිරීමට අවශ්‍ය වටපිටාව සෑදීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රථම ප්‍රහාරයදැයි සැක පහල වන බවයි.

එම ජාතික ලැයිස්තුව පහතින්….

The post ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico