ඥානසාර හිමිගේ සැත්කමක අද සිදුකෙරේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 19ක සිරදඬුවමක් වසර 6කදී එකවර ගෙවීයන සේ සිරදඬුවම් ලැබ සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ වකුගඩු ආශ්‍රිතව ඇති සෙන්ටි මීටර 3ක් පමණ විශාල ගලක් ඉවත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබූ සැත්කම අද(20) දිනයේදී සිදු කෙරෙන බව වාර්තා වෙනවා.

එම සැත්කම අවස්ථා දෙකකදී කල්දැමුනේ සැත්කම සඳහා නියමිත සෞක්‍ය තත්වයකින් ඥානසාර හිමි නොසිටි බැවිනි.

The post ඥානසාර හිමිගේ සැත්කමක අද සිදුකෙරේ. appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico