ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජණය කිරීමේ චෝදනාවට වරදකරු කරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරිම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

නඩුවට පෙනී සිටිම සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේවන විට උසාවියට පැමිණ සිටින අතර, උසාවිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වේ.

පොලිස් කැරළි මර්ධන ඒකකයේ ජල ප්‍රහාරක රථද මේ වන විට උසාවිය අසල ස්ථානගත කර තිබෙන බව පැවසේ.

The post ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico