ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම්

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය, සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජණය කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවීමට නියමිතය.

මේ වන විට නඩුව විභාගයට ගැනීම ආරම්භ කර ඇති අතර, ඥාණසාර හිමියන්ගේ නීතීඥවරයා උසාවියට කරුණු ඉදිරිපත් කරමින් සිටින බවද අප වාර්තාකරු පවසයි.

The post ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico