ඤාණසාර හිමිට නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට….

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට අනුව අද සවස්වරුවේ උන්වහන්සේ නිදහස් කිරිමට අදාල කටයුතු සිදුවෙමින් පවතින අතර. උන්වහන්සේගේ නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිිරිසක් මේ වන විට වැලිිකඩ බන්ධනාගාරය අසලට රැස්ව සිටින බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාර සජීවී දර්ශන

Posted by Mawbima on Thursday, May 23, 2019

The post ඤාණසාර හිමිට නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට…. appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico