ජාතික ජනතා ව්‍යාපාරයේ පළමු රැලිය ගම්පහෙන් අරඹයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මංගල රැලිය අද පස්වරු 04.00ට ගම්පර නගර සභා පිටියෙදී පැවැත්විණි.

එම අවස්ථාවට ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා, රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා, ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ කාන්තා අංශය නියෝජනය කරමින් මනෝ චිකිත්සක සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්වී සිටි අතර ඔවුන් පැමිණ සිටි පිරිස ඇමතූහ.

එම රැලියේ ඡායාරූප…

The post ජාතික ජනතා ව්‍යාපාරයේ පළමු රැලිය ගම්පහෙන් අරඹයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico