“ජරමර අස්සේ මහනුවරදී ප්‍රබල පාතාල නායකයෙක් කොටුවෙයි”

මහනුවර නොසන්සුන්කාරී වාතාරවරණයක් පැවැති පසුගියදා (09දා) හන්තාන ප්‍රදේශයේ හෝටලයක ආයුධ සන්නද්ධව සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මිනී මැරුම් හා අපාරාධ රැසකට සම්බන්ධ බව කියන මෙම පිරිස මහනුවර ප්‍රදේශයට පැමිණ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත අදාළ හෝටලය පොලීසිය විසින් වටලා තිබේ.මහනුවර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවැති අවස්ථාවක මොවුන් මහනුවරට පැමිණියේ ඇයි දැයි සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේමහනුවරදී ප‍්‍රබල පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට..

The post “ජරමර අස්සේ මහනුවරදී ප්‍රබල පාතාල නායකයෙක් කොටුවෙයි” appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico