ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්…

ජනාධිපතිවරණයක් කැඳවුවහොත් තම පක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනතා විමුක්තිත පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවසථා සංශෝධනය සම්මත කර
ගැනීම පිළිබඳවත් වැඩි විශ්වාසයක් තබන්නට නොහැකි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ
ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන්නට බලාපොරොත්තු
වෙන්නේ කෙසේදැයි ‘රාවය’ පුවත්පත කල විමසීමේදී ලාල්කාන්ත මහතා එබව සඳහන් කර
ඇත.

The post ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico