ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

ඔස්ටීන් ප්‍රනාන්දු මහතා ජනාදිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති බව colombotelegraph වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වෙබ් අඩිවිය පවසන්නේ ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නැති බවයි.

මූලශ‍්‍රය මෙතනින්

The post ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ? appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico