ජනපතිගේ දුරකථන සංවාදයෙන් කතානායක ලිස්සා යයි

පාර්ලිමේන්තුව අද රැස් වූ විට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට වෙනත් කණ්ඩායමකට නොහැකි බවද එහි අසුන් ගන්නේ තමන් බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. අග‍්‍රාමාත්‍ය අසුනේ සිට මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක්ද කරනු ඇති බවයි ඔවුන් පැවසුවේය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවට කතානායකවරයා විසින් කළ දැනුම්දීමට ඊයේ (14) ලිඛිතව ප‍්‍රතිචාර දැක්වීමට පෙර ජනාධිපතිවරයා කතානායකවරයා සමග දුරකතන සංවාදයක්ද සිදුකළ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර අනාවරණ කළා.ඔහු මෙම අනාවරණය කළේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) රාති‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

The post ජනපතිගේ දුරකථන සංවාදයෙන් කතානායක ලිස්සා යයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico