ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට.

පූජාපිටිය හා අලුත්ගම පොලිස් වසම් දෙකෙහිම තම ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු එම ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කරන ඡන්ද ස්ථානාධිපතිවරුන් විසින් පොලිසියට භාරදී ඇතැයි වාර්ථා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා බටුගොඩ හා මොරගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

The post ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico