ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (29) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

The post ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico