ගෝඨා දඩයම ඇරඹෙයි- ඇමරිකානු අධිකරණයකින් නොතේසි කැඳවයි..!

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ. එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර තිබු පෙත්සමක් අනුව එම සිතාසිය නිකුත්කර ඇති බවයි.

The post ගෝඨා දඩයම ඇරඹෙයි- ඇමරිකානු අධිකරණයකින් නොතේසි කැඳවයි..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico