“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර පැවැති   සාකච්ඡාව සම්බන්ධයෙන් විකෘති කරුණු ඇතැම් මාධ්‍ය හරහා පළ වී ඇති බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැති යයි තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වලින් පළ වූ කරුණු සත්‍ය නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා දන්වා සිටී.

එම මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් මෙසේය.

The post “ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico