ගෝඨාභයට එරෙහිව යළි උසාවි යන බව චන්ද්‍රගුප්ත කියයි

ගෝඨාභයට එරෙහිව යළි උසාවි යන බව චන්ද්‍රගුප්ත කියයි

වෙනත් අයෙකු විසින් ප්‍රශ්න කිරීමට භය අයෙකු වුවත් ප්‍රශ්න කිරීමේ අයිතිය තමන්ට පවතින බව ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

2015 දී ලබා ගත් උපරිම නිදහස එය බවත් ඒ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ අද පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් අමතමින්. 

එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව නාම යෝජනා භාර දීමට පෙර පුරවැසිභාවය සැබෑ ලෙසම අවලංගු කළාද යන්න ගැටලුවක් බවත් එනිසා නැවත අධිකරණයට යාමේ ඉඩක් පවතින බවත්ය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico