ගෝඨාභයගේ ඉල්ලීමක්

යෝජිත විශේෂ අධිකරණ පද්ධතිය තුළ පළමුව තමන්ට එරෙහි චෝදනා විභාගයට ගන්නා. ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.අද(10) බිබිල මැදගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

The post ගෝඨාභයගේ ඉල්ලීමක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico