ග්‍රෑන්ඩ්පාස් වල ගොඩනැගිල්ලක් කාඩා වැටි මේ වනවිට හයදෙනෙකු මියයයි

ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හයදෙනෙක් මියගොස් ඇත. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් තර ඇත. මියගිය අතර කාන්තාවන් තිදෙනෙක් ද වෙයි.​
මේ වන විට කොළඹ නගර සභාව සහ ප්‍රෙද්ශවාසීන් එක්ව එහි සිරවී සිටි පිරිස් මුදවා ගැනිමින් සිටී.

The post ග්‍රෑන්ඩ්පාස් වල ගොඩනැගිල්ලක් කාඩා වැටි මේ වනවිට හයදෙනෙකු මියයයි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico