“ගහන්න එපා…මහත්තයෝ…..පපුවේ අමාරුව තියනවා…”-පොලිසියේ 04ක් තනි මිනිසෙකුට ගුටි දුන් බේරුවල සිද්ධිය(වීඩියෝ සහිතයි)

බේරුවල නගරයේ දී පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු විසින් පුද්ගලයෙකුට බිම දමාගෙන පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරනය වෙයි.බීමතින් යතුරු පැදිය පැදවූයේ යයි ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මෙසේ පහර දී ඇතැයි එහි සිටි පුද්ගලයන් සදහන් කර ඇත.

The post “ගහන්න එපා…මහත්තයෝ…..පපුවේ අමාරුව තියනවා…”-පොලිසියේ 04ක් තනි මිනිසෙකුට ගුටි දුන් බේරුවල සිද්ධිය(වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico