ගම්පෙරලියෙන් වියන්ගොඩ බෑණාට කෝටි 3ක්…!

ආන්ඩුව විසින් ආරම්භ කර ඇති ‘ගම්පෙරළිය’ වැඩසටහනේ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ලෙස මිලියන 30ක දැන්වීම ලබා දී ඇත්තේ පුරවසි බල සංවිධානයේ ගාමිණී වියන්ගොඩගේ බෑණාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියයි.කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

The post ගම්පෙරලියෙන් වියන්ගොඩ බෑණාට කෝටි 3ක්…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico