කෝට්ටේ අඹු සැමි යුවලක් එජාපයෙන් හා ජී. එල්ගේ පක්ෂයෙන් පුංචි ජන්දයට.

පක්ෂ දෙකකින් මෙවර පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන අඹුසැමි යුවළක් පිළිබඳව කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ,එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින්.මෙම සිදුවීමෙන් එජාපය සහ බැසිල් රාජපක්ෂ හරහා ජී. එල් පීරිස් මහතාගේ පක්ෂය අතර ඇති යටි ගණුදෙණු හෙලිදරව්විමක් බව ප්‍රකාශවේ.

විමල විහාර පාර,නාවල ලිපිනයේ පදිංචි අමදෝරුගේ කිංස්ලි දයාරත්න අමරතුංග සහ තල්පාවිල කංකානම්ගේ ගීතිකා ප්‍රියදර්ශනී මෙම දෙදෙනායි.

The post කෝට්ටේ අඹු සැමි යුවලක් එජාපයෙන් හා ජී. එල්ගේ පක්ෂයෙන් පුංචි ජන්දයට. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico