කොළඹ 174 මාර්ගය වැසූ පැලවත්තේ මහා ගින්න(වීඩියෝ සහිතයි)

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව වාර්තා වේ.මෙම ප්‍රදේශයේ අවට මේ වන විට විදුලියද විසන්දි කර ඇති බව වාර්තා වෙයි.

The post කොළඹ 174 මාර්ගය වැසූ පැලවත්තේ මහා ගින්න(වීඩියෝ සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico