”කොයි වෙලේ බැලුවත් හෑන්ඩ් ෆෝන් එකේමයි” – බෙල්ලට බඩට ඇන්න හැටි සැමියා පාපොච්චාරණය කරයි

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරු කොටසකින් ඇන අමානුෂිකව ඝාතනය කළ ඇගේ සැමියා සිද්ධිය පිළිබඳ පානදුර පොලීසියට පාපෝච්චාරණයක් කර තිබේ. තම බිරිය ගැන විශාල සැකයක් තිබූ බවත්, ඔහු කියන කිසිවක් ඇය නොඇසූ බවත් සැකකාර ප්‍රභාත් රසික ඊටන් (52) නමැත්තා එහිදී සඳහන් කර තිබේ.

The post ”කොයි වෙලේ බැලුවත් හෑන්ඩ් ෆෝන් එකේමයි” – බෙල්ලට බඩට ඇන්න හැටි සැමියා පාපොච්චාරණය කරයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico