”කෙහෙම්මල් ආණ්ඩුව අපිට එපා”-අරලියගහ මන්දිරය දෙවනත්කළ එජාපය [video]

සමහවුලෙන් වෙන්ව නව විපක්ෂයක් නිර්මාණය කිරීමට අද[13]එක්රෝස් වූ එජාප පර්ශිකයන් අරලියගහ මන්දිරය අසල තම මතය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අන්දම පහතින් දැක්වේ.
”හවුල ලිහලා අපි තනි ආන්ඩුවක් හදනවා.යහපාලන කෙහෙල්මල නිසා අන්ත පරාජයක් අපට හිමි උනා. unp ය පරාජය කර ජනතාව ඉල්ලුවේ එයයි.දැන් අපි පෙන්නන්න හදන්නේ අපි ශක්තිමත්ව නැගිටලා අලුත් විපක්ෂයෙන් රටට වැඩ කරන විදිය.කැමති කෙනෙක් එකතුවෙන්න.අපි යනවා විපක්ෂේ හදන්න.”

The post ”කෙහෙම්මල් ආණ්ඩුව අපිට එපා”-අරලියගහ මන්දිරය දෙවනත්කළ එජාපය appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico