කුරුණෑගල වඳ දොස්තරට එරෙහි පැමිණිලි ගණන 950 පනී

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ මවුවරුන් 950 දෙනකු ඊයේ (12 වැනිදා) වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වෙත සිය පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඊයේ දිනයේ පමණක් කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පැමිණිලි 20 ක් ලැබී තිබූ අතර දඹුල්ල රෝහල වෙතද පැමිණිලි 02 ක් ලැබී තිබිණි.

The post කුරුණෑගල වඳ දොස්තරට එරෙහි පැමිණිලි ගණන 950 පනී appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico